නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2025
2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාප්ති සැමරුම් උළෙල සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති,හිටපු මළල ක්‍රීඩාභාර ආචාර්ය ,විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍ය විකුම් ප්‍රියලාල්ද සිල්වා මැතිතුමන් සහභාගී වීමට නියමිත අතර,විශේෂ ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලීය ආදි මළල ක්‍රීඩක,කීර්තිමත් ආදි ශිෂ්‍ය නදීර පියසිරි මැතිතුමන් සහභාගි වීමට නියමිතය.